දේශීය

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය.

 

නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

නාය යෑමේ අවදානම් ඇති දිස්ත්‍රික්ක 8ක් සිතියම්ගත කෙරේ

Mohamed Dilsad

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment