දේශීය

IMF පළමු වාරිකය හිමිවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුම්දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

 

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.

 

 

Related posts

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

හසලක, මිනිපේ නායයෑමක්; පස් දෙනෙක් මිය යයි ; පිරිසක් අතුරුදන්

Editor O

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment