දේශීය

නව පාසල් වාරය මාර්තු 27 සිට ඇරඹෙයි

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව, 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් කෙරෙයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවය.

 

Related posts

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක්

Mohamed Dilsad

Leave a Comment