දේශීය

දිවයින පුරා සියලු පාසැල් ඇරඹීම මාර්තු 15

(UTV | කොළඹ) – බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල් වල සියලු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ මාර්තු 15 වනදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළේය.

ඒ් අනුව , බස්නාහිර පළාතේ පාසල් ලබන සඳුදා විවෘත කිරීමේ තීරණය අවලංගු කර ඇත.

 

Related posts

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

රන්ජන් ඇප මත නිදහස් කෙරේ

Mohamed Dilsad

තවත් ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment