දේශීය

තවත් ඝාතනයක්

කළුතර පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේදී මාර්ගයකදී ඊයේ (16) රාත්‍රී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකුව ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

 

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැව්රිදි අවිවාහකයකු බව පොලීසිය කීය.

 

මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිදයමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේම ඇදවැටී මියගොස් ඇති බව පොලීසිය කීය.

 

පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Related posts

වත්මන් ආණ්ඩුවේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව, සමගි ජන බලවේගය රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරයි…!

Editor O

තුන් මසකට පසු විහාරස්ථානවල සීල සමාදාන වැඩසටහන්

Mohamed Dilsad

මොනරාගල මනාප ප්‍රතිඵලය

Editor O

Leave a Comment