විදෙස්

ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තවදුරටත් සහාය දක්වන බව ඉන්දියාව පවසයි.

 

ශ්‍රී ලංකාවට ඉන්දීය ආයෝජිකයින් ආකර්ශනය කර ගැනීම, දිවිපාර්ශවික වෙ‍ළෙඳාම වැඩිදියුණූ කිරීම , ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම ආදී ක්‍රියාමර්ග කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්ය.

 

ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ඊයේ (21) පස්වරුවේ සිදුවූ හමුවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

 

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳාම ඉන්දීය රුපියල් මඟින් සිදුකිරීම පිළිබඳවඳ එහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Related posts

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි

Mohamed Dilsad

ලොව වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment