විදෙස්

ට්විටර් සමාගම වැඩට බසී

ට්විටර් සමාගම අප්‍රේල් පළමු වනදා සිට ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය (verification blue tick) ඉවත් කිරීමට තීරණය කර තිබුණි.

 

ඒ අනුව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

‘නිව්යෝක් ටයිම්ස්’ ඇතුළු තවත් ආයතන කිහිපයක සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡන සඳහා මුදල් නොගෙවන බව පැවසීමත් ට්විටර් සමාගම එම තීරණය ගෙන ඇත.

 

මේ අතර CNN, ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු බොහෝ ප්‍රවෘත්ති ආයතන ට්විටර් සත්‍යාපනය සඳහා මුදල් නොගෙවන බවද පවසා ඇත.

Related posts

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුට

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටට

Mohamed Dilsad

Leave a Comment