දේශීය

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

 

ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පතෙහි අඩංගු කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවය.

 

ඒ අනුව එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම්කර ඇති සංශෝධන කිරීමෙන් අනතුරුව සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මතකළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

 

 

Related posts

පොල් තෙල් ෂැෂේ පැකට්…

Editor O

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

Leave a Comment