විදෙස්

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

මීළඟ පරම්පරාවේ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේ.

 

එම රටවල් තුන එක්ව ගොඩනගා ගත් ඕකස් ගිවිසුමට අනුව ඔස්ට්‍රේලියාව මූලික වශයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිතය.

 

පසුව මෙම රටවල් තුනේම තාක්ෂණය භාවිත කරමින් නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

 

ඉන්දු පැසිෆිස් කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණ සහිතව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

 

 

Related posts

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment