දේශීය

නිෂ්පාදන කිහිපයකට තහනමක්

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නිෂ්පාදන වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි මෙලෙස තහනම් වනු ඇති.

Related posts

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

Mohamed Dilsad

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment