Trending News

බිල්පත් වෙනස් කර සිදුකළ කෝටි 4 වංචාව

පුද්ගලික සමාගමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු කොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 

සැකකරු අදාළ සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් එහි බිල්පත් වෙනස් කර එම වංචාව සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

 

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (09) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Poland: Thousands rally to support country’s judges – [IMAGES]

Mohamed Dilsad

More rain in Sri Lanka likely today

Mohamed Dilsad

“Creating environment for anyone in the Judicial sector to go behind politicians is bad,” President emphasised

Mohamed Dilsad

Leave a Comment