Trending News

භාණ්ඩ වර්ග 07ක මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබේ.

 

ඒ අනුව මෙලෙස මිල පහළ දමා ඇත්තේ වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි.

Related posts

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

பாகிஸ்தான் நாட்டவர்கள் இரண்டு பேர் கைது

Mohamed Dilsad

டி.மஞ்சுவின் சகாக்கள் மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment