දේශීය

ඉසුරුපායට ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related posts

ණයට ගන්න එපා – ජනපති රාජ්‍ය නිලධාරීන් ට දන්වයි

Mohamed Dilsad

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

Editor O

Leave a Comment