දේශීය

ආණ්ඩුව කළ ගෙවීම්

ආණ්ඩුව විසින් පියවිය යුතුව තිබූ ගෙවීම් වලින් 53 % ක ප්‍රමාණයක් ගත වූ මාස කිහිපය තුළ ගෙවා අවසන් කර ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

අමාත්‍යවරයා සඳහන් කළේ රුපියල් බිලියන 191 ක ප්‍රමාණයක් ඒ සඳහා වැය කර ඇති බවය.

 

පුනරාවර්ථන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉදිරියේදී සැලකිය යුතු මුදලක් ගෙවා නිම කළ යුතුව ඇති බවඳ රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කිලිනොච්චිය, මුරුසුමොටේ ප්‍රාදේශයේ රිය අනතුරක් |තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අගමැති කියයි

Mohamed Dilsad

මැතිවරණයට සියල්ල සූදානම් – කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටිත් ලෑස්තියි – ඡන්ද පොළ රාජකාරී සඳහා පත්වීම් ලිපිත් නිකුත් කරයි.

Editor O

Leave a Comment