දේශීය

හමුදා සෙබළෙක් වෙඩිතබා ගෙන සියදිවි නසාගනී

පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතවී සිටි සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

Related posts

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

Mohamed Dilsad

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

Leave a Comment