දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අලුත් කරන්න විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක් පත්කර ඇත.

 

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර තිබේ.

 

විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා එහි සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

Related posts

මිලේනියම් සිටි නඩුවේ, මහනුවර සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ සියලු චෝදනාවලින් නිදහස් කරයි

Editor O

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

Editor O

ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළ

Editor O

Leave a Comment