දේශීය

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව දැනුම් දී තිබේ.

 

එළැඹෙන 20 වනදා සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

 

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය.

 

 

Related posts

අම්පාරේ කුඹුරු අක්කර ගණනක් නෙමටෝඩා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

මහින්ද ක්‍රිකට් ගහයි

Mohamed Dilsad

පිල්ලයාන් ඝාතන නඩුව අස් කර ගනී

Mohamed Dilsad

Leave a Comment