දේශීය

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

 

ඉහත දැක්වෙන්නේ ජාතික නිදහස් දින උත්සවයේ සජීවි විකාශය යි.

 

 

Related posts

ඇඳිරි නීතිය කඩ කල 790 ක් සහ වාහන 154 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

ජොන්ස්ටන්ගේ නඩුවට දින නියම කරයි

Editor O

Leave a Comment