දේශීය

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැ කො

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

 

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බව එම කොමිසම පැවසීය.

Related posts

අද සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

වගා නොකළ ඉඩම් ගැන හොයයි.

Editor O

Leave a Comment