විදෙස්

නව වසර මුලින්ම උදාවූ රට

‍නව අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සමස්ත ලෝකවාසීන් 2023 නව වසර පිළිගැනීමට සූදානම්වී සිටී.

 

කෙසේවෙතත් නැගෙනහිර අන්තයේ පිහිටි ක්‍රිස්මස් දූපතට මේ වනවිටත් 2023 නව වසර උදාවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඉන් අනතුරුව කිරිබති දූපත්වලට ද නව වසර උදාවූ අතර නවසීලන්තයට ද අද පස්වරුවේ 2023 නව වසර උදා විය.

 

මීට ටික වේලාවකට පෙර ඔස්ට්‍රේලියාවට නව වසර උදාවූ අතර ඔවුන් මහත් උත්සවශ්‍රීයෙන් එය සැමරූ ආකාරය විදෙස් වාර්තා සඳහන් කර තිබුණි.

Related posts

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

නවදිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි…

Mohamed Dilsad

Leave a Comment