දේශීය

සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණම

සිය සොහොයුරියගේ ගෙලබැඳි රන් මාලය සොරාගත් තරුණයෙක්, පොලීසිය කළ ලුහුබැඳීමක් අතරතුර නිවසක වහලයකින් ඇද වැටී මියගොස් තිබේ.

 

ගම්පොළ ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද වාර්තා වූ අතර මරණකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්ය.

 

අදාළ පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ඇති රන් මාලය රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා බවට අනාවරණය වී තිබේ.

 

 

Related posts

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

පීටර් බෘවර් සහ ජනාධිපති අනුර අතර හමුවක්

Editor O

ස්ටාලින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි…?

Editor O

Leave a Comment