දේශීය

සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණම

සිය සොහොයුරියගේ ගෙලබැඳි රන් මාලය සොරාගත් තරුණයෙක්, පොලීසිය කළ ලුහුබැඳීමක් අතරතුර නිවසක වහලයකින් ඇද වැටී මියගොස් තිබේ.

 

ගම්පොළ ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද වාර්තා වූ අතර මරණකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්ය.

 

අදාළ පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ඇති රන් මාලය රුපියල් ලක්ෂ 11ක් පමණ වටිනා බවට අනාවරණය වී තිබේ.

 

 

Related posts

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

Mohamed Dilsad

කොළඹ උතුර සිරවී සිටි රැසක් අද ගම්බිම් බලා

Mohamed Dilsad

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

Leave a Comment