දේශීය

මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගනී – ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා අද (10) පස්වරුවේ මේ බව පැවසීය.

Related posts

නිරෝධායන කඳවුරුවල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ගුවන්තොටුපොළවල සිරවී සිටි ලාංකිකයින් අතරින් 3 ක් දිවයිනට

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment