දේශීය

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ.

 

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇත.

 

මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දන්වා තමන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවූ ලිපිය ආපසු කැඳවූ බවය.

 

ඊට අදාළ ලිපිය පහතින්

පහතින්

Related posts

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 66 ගේ තොරතුරු මෙන්න

Mohamed Dilsad

Leave a Comment