දේශීය

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට තවත් මාස 06ක කාලයක්

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ.

 

ඒ බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සම්බන්ධයෙනි.

 

ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

 

 

Related posts

කිරුළපනදී වෙඩිතැබීමක්

Mohamed Dilsad

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment