දේශීය

වැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝ

කළුතර උතුර සංචාරක හෝටලයක කළමනාකාරීත්වය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වෙරළ තීරය වටා අවිධිමත් ලෙස ඉදිකර ඇති ගල්වැටියක් නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් අද (22) විරෝධතාවක නිරත වුණි.

 

එම හෝටලයට පැමිණෙන සංචාරකයින් ගල්වැටිය තරණය කර කළුතර උතුර ආබෘෘ පෙදෙසේ වෙරළ තීරයට පැමිණීමට මැලිවීම නිසා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන පවුල් අපහසුතාවට පත්ව ඇති බව ඔවුන් චෝදනා කරයි.

 

ගල්වැටිය තරණය කරන ඇතැම් සංචාරකයින් ද අනතුරුවලට ලක්වන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස පටිගත කර තිබුණි.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

Mohamed Dilsad

Leave a Comment