දේශීය

රිය අනතුරකින් බිළිඳෙක් සහ පුද්ගලයෙක් මරුට

රිය අනතුරකින් පුද්ගලයෙකු සහ දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

අනතුර සිදුවී තිබුණේ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙනි.

 

වාලච්චේන පූනානි ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

 

පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ 80 හැවිරිදි පුද්ගලයෙක් සහ මාස 03ක බිලිඳෙක් එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

 

 

Related posts

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

Mohamed Dilsad

බාල බෙහෙත් රටපුරා : රෝගී ජීවිත අවධානමේ… – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

Editor O

කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා

Mohamed Dilsad

Leave a Comment