දේශීය

දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසකට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුට හෙට කැඳවා තිබෙනවා.

ඒ අනුව එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ විරුවන්ට, බ්‍රිතාන්‍යයෙන් පනවා ඇති සම්බාධක ගැන නාමල් රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

Leave a Comment