දේශීය

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වුණා.

එමෙන්ම ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයේ අවසන් වුණා.

අද දිනයෙත් ස්වාධීන කණ්ඩායම් ඇතුළු ප්‍රධාන පක්ෂ රැසක් නාම යෝජනා ලබාදීමට කටයුතු කළා.

Related posts

උතුම් පොසොන් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

දේශපාලන බලපෑම් නිසා ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…!

Editor O

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

Mohamed Dilsad

Leave a Comment