ක්‍රීඩා

කුසල් සහ ඇන්ජි යළිත් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිවුදින තරග 02 ක් සහ එක්දින සීමිත ඕවර තරග 03 ක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා A සංචිතය තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්,

 

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකුට

Mohamed Dilsad

Leave a Comment