දේශීය

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related posts

ජනාධිපති සහ ඇමති නිල නිවාසවලට කරන්නේ කුමක් ද…?

Editor O

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

Editor O

Leave a Comment