දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද හ ලේකම්වරයා දන්වා තිබෙනවා.

Related posts

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

Mohamed Dilsad

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුදල් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment