දේශීය

ලෝටස් වටරවුම සහ නිදහස් මාවත අවහිර වෙයි

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

Related posts

රුපියලේ අගය තවත් පිරිහේ

Mohamed Dilsad

විදේශීය නාවිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසක් එළවළු වගාවෙන් ඉවත්වෙලා – ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ

Editor O

Leave a Comment