දේශීය

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද (18) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා වන උපදෙස් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ලබාදී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියේ.

නාම යෝජනා බාර ගැනීම ‍ජනවාරි 21 වනදා දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

පසුගිය දිනවලදී ප්‍රබල දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළා.

 

 

Related posts

“විදුලි පරිභෝජනය අවම කරන්න” : මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 17 බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

Editor O

විදුලි කප්පාදු විමර්ශන වාර්තාව අගහරුවාදාට පෙර

Mohamed Dilsad

Leave a Comment