දේශීය

“විදුලි පරිභෝජනය අවම කරන්න” : මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) –  අද සිට මාර්තු 31 දක්වා තම ප්‍රදේශයේ සියලුම වීදි ලාම්පු නිවා දැමීමට පියවර ගන්නා ලෙසත්, විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා විකල්ප නිර්මාණය කර ඒවා පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් පාලන නායකයින් සහ විපක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

Mohamed Dilsad

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

Mohamed Dilsad

Leave a Comment