දේශීය

නීතිඥ සංගමයේ නිලවරණය සඳහා දෙදෙනෙක් නාමයෝජනා භාරදෙයි

2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11) සිදුකෙරුණා.

 

නීතිඥ කෞෂල්‍ය නවරත්න සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දුන් අතර නීතීඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාමයෝජනා භාරදී තිබෙනවා.

 

නාමයෝජනා භාරගැනීම අවසන් වූ අද දහවල් 12.00 වන විටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් ම නාමයෝජනා පත්‍ර භාරදීම අවසන් වන විට එම අපේක්ෂකයින් දෙදෙනා නිතරගයෙන් තේරී පත් වීමට නියමිතයි.

 

 

 

Related posts

ජාති භේදයකින් තොරව සියලු ලක්වැසියන්ට සෞභාග්‍ය උදා කිරීම ඒකායන පරමාර්ථයයි

Mohamed Dilsad

ලංකාව පහතට දාන කැබිනට් යෝජනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment