දේශීය

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කල්පිටිය ජැටිය පාරේදී සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදීයි. පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 39 සහ 49 යන වයස්වල පසුවන කල්පිටිය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.

Related posts

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

Editor O

ඇමති බංගලාවලට කරන්න යන දේ.

Editor O

Leave a Comment