දේශීය

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කල්පිටිය ජැටිය පාරේදී සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදීයි. පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 39 සහ 49 යන වයස්වල පසුවන කල්පිටිය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.

Related posts

මන්ත්‍රීවරු අසන ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු දෙන්න මහ බැංකු අධිපති සූදානම්

Editor O

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

Mohamed Dilsad

රට වනසන අලුත්ම කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment