දේශීය

රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට උපයන විට බද්ද ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක්

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

උපයන විට බද්ද, කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් රජය වෙත ගෙවිය යුතු අතර, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

තින්,

Related posts

අජිත් ප්‍රසන්නට ඇප

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට

Mohamed Dilsad

අගමැතිධූරය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment