දේශීය

විදුලි බිල සංශෝධන යෝජනාව අද යළිත් කැබිනට් මණ්ඩලයට

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (09) යළිත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

 

පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිපත් කර තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම මෙම සතිය දක්වා කල් දමා තිබුණා.

 

යෝජිත විදුලි ගාස්තු සංශෝධය මඟින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට අදාළ නියෝග රැසක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

දිවයිනට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක්

Mohamed Dilsad

Leave a Comment