දේශීය

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

 

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි.

 

බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය,මහියංගන චෛත්‍යය ඉදිකිරීම ,ප්‍රථම ආරාම පුජාව සිදුවීම වැනි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුවී තිබෙනවා.

Related posts

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් විරෝධතාවයක

Editor O

ඊලොන් මස්ක්ට, රනිල් වික්‍රමසිංහ ස්තූති කරයි.

Editor O

Leave a Comment