දේශීය

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

2023 පළත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයඳුම්පත් භාර ගැනීමට අදාළ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

ඒ අනුව ජනවාරි 05 වනදා සිට ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයඳුම්පත් භාර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

Related posts

සුදුවෑන් නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්

Editor O

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින්නේ දේශපාලන හේතුන් මතයි [VIDEO]

Mohamed Dilsad

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment