දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (02) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

 

පාළාත් පාලන ආයතන 340 ක් සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් කරයි

Mohamed Dilsad

කතෝලික සභාවේ නිහඬ විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment