දේශීය

CEYPETCO ඉන්ධන මිල පහතට – නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

 

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

 

* ඔටෝ ඩීසල් – රු 15 කින් (නව මිල රු.405)

 

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු‍.355)

 

අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

Editor O

ණය සීමාව බි. 3,397 දක්වා වැඩි කිරීමට අනුමැතිය

Mohamed Dilsad

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

Leave a Comment