දේශීය

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදෙයි

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙය හඳුන්වාදෙන බවයි.

 

අදාළ Twitter පණිවිඩය පහතින්,

 

Related posts

මන්ත්‍රී අතාවුල්ලට පාර්ලිමේන්තුවේදී සිදුවූ දේ

Mohamed Dilsad

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

Mohamed Dilsad

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

Mohamed Dilsad

Leave a Comment