දේශීය

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

 

ඒ අනුව බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කළා.

 

බිත්තර ආනයනය කර මෙම ගැටලුව විසඳිය නොහැකි බවත් මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Related posts

පොහොට්ටුවේ පිරිසක් නෙළුම් මාවතේ සාකච්ඡාවක

Editor O

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

නිදහස් පක්ෂ විනය කමිටුව ලබන මසට කල් යයි

Mohamed Dilsad

Leave a Comment