දේශීය

කොන්සියුලර් සේවා ගාස්තු ජනවාරි 01 වනදා සිට සංශෝධනය වෙයි

2023 ජනවාරි 01 වනදා සිට කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

 

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොළඹ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රදේශීය කාර්යාල හා විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් නිකුත් කරන ලේඛන සහතික සත්‍යාපනය කිරීමට අදළ ගාස්තු සංශෝධනය කර ඇති බවයි සඳහන් වන්නේ.

නව ගාස්තු පහතින්

Related posts

වැලිගම සභාපති ඝාතනය මාලිමාවේ වැඩක්…! – හිටපු ඇමති දුමින්ද දිසානායක

Editor O

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි

Mohamed Dilsad

ආණ්ඩුවේ ඉන්නේ බොරුවෙන් ජීවත් වෙන අය – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා

Editor O

Leave a Comment