Trending News

ලොව ප්‍රධාන නත්තල් දේව මෙහෙයට ශ්‍රී ලාංකියන්ද සහභාගී වෙයි

රෝමයේ වතිකානයේ පිහිටි ශුද්ධවූ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයයේ ඊයේ (24) රාත්‍රියේදී ප්‍රධාන නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවා.

ඒ අතිඋතුම් ශූද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

දේව මෙහෙය සඳහා විවිධ රටවල් වලින් අති විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටියා.

ඒ අතර ශ්‍රීලාංකිකයින් ද සහභාගි වී සි‍ටි අතර ඔවුන් විසින් ලක්වාසී සියලු දෙනාටම නත්තල් සුබ පැතුම් ද එක් කර සිටියා.

Related posts

நீர் கொழும்பு பிரதான வீதி தற்காலிகமாக மூடப்பட்டுள்ளது

Mohamed Dilsad

புதிய 25 கைத்தொழில் துறைகள் அபிவிருத்தி

Mohamed Dilsad

Doctors warn of new wave of infections in UAE

Mohamed Dilsad

Leave a Comment