Trending News

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප හිමිවෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප ලබාදීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳාවාගෙන සිටිනවා.

Related posts

இணையத்தின் ஊடான கொடுக்கல் வாங்கல்களுக்காக புதிய சட்டம்

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව ශල්‍යකර්ම කළ නොහැකි බව කියමින් විශේඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්වෙයි

Editor O

ஒரே நேரத்தில் 12 குழந்தைகள் உயிரிழந்த சோகம்

Mohamed Dilsad

Leave a Comment