Trending News

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප හිමිවෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප ලබාදීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳාවාගෙන සිටිනවා.

Related posts

Thomas powers Celtics to victory

Mohamed Dilsad

Deadly Northern California Blaze Slows Down

Mohamed Dilsad

Navy renders assistance to raid cannabis cultivation in Lahugala Forest

Mohamed Dilsad

Leave a Comment